වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
නව සඳ බැලීමට
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අපේ‍්‍රල් මස 13...
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන හැම කෙනකු මැ “අවුරුද්ද” යන්නෙහි අරුත දනී ද යනු සැකයෙකි. යටත් විජිත පාලන සමයේ ඉංගිරිසි බසින්...
දරුවෙක් ඉපදුනාම මංගල්‍ය බොහොමයක් තිබෙනවා. හිස්කෙකස් කැපීම, නමක් තැබීම, රන්කිරි කටගෑම මේ සියලල්ලම අපට මංගල්‍ය වෙනවා. වර්තමානයේ නම් මේවා ඉතා අඩුයි. නමුත් මේ සියල්ලම කරන්නෙ දරුවාගේ යහපත උදෙසා කුමන හෝ පදනමක් මත.
...
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින් පිරිපුන් අසමසම උතුමා අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන සේක. බුදුන් වහන්සේ දෙතිස් මහා...
කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ළඟාකරගත හැක. විශේෂයෙන් දරුවන්ට අකුරු කියවීමට, බත් කැවීමට, කන්විදීමට,...
එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ නැකැත් හෝරා තෝරාගෙන විවාහ චාරිත්‍ර විධි පවත්වන ලදී. බුලත්දීම, මඟුල් මඩුවට කණු සිටුවීම, තෙල්වළං...
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්. ශාස්ත්රයකින් කරන්නෙ හොඳ නරක පැහැදිලි කිරීමක්. වගාවක් කළොත් අස්වැන්න ලැබෙනවා. අස්වැන්න...
ලග්න 9කට සමඵල
ලග්න 3කට ඒරාෂ්ඨක අපල
වෛරස රෝ බිය අඩුවේ
දේශපාලන හා ආර්ථික අංශවල සුවිශේෂී වෙනස්කම්
දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසක්...
2022 වසර මඟුල් සක්වළක්. කුමක් හෝ ශිල්පයක් ශාස්ත්‍රයක්, දැනුමක් තිබෙන අයට විශේෂයෙන් විවාහ මගුලක් ඇති කරන ඔබට මේ වසර ඉතා වාසනාවන්තයි. ඒක එසේම වේවායි අපි පතනවා. ඔය සාස්තරකාරයෝ වගේ නිකම් මෙහෙම කිව්වට හරි නැහැ. කරුණුූ කාරණා සහිතව කිව්වොත් තමයි...
මේෂ,කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට ශශ යෝගය දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට ජනතාවගෙන්ම ප්‍රතිචාර මහ භාණ්ඩාගාරය තරවෙයි වෙළඳ ව්‍යාපාර සරුවෙයි
ශ්‍රී...
මෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවා
සිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවා
කෙත් පලින් බර වෙලා...
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද දෙකෙහි තේරුම්වල අඩු වැඩි බවක් ඇත. ඒ අනුව ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය කෘතීන් සියල්ලක්ම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329