සුභ නැකැත්

2025-02-06 18:30:00
රුක් රෝපණයටපෙබරවාරි 07, සිකුරාදා, උදේ 7.31 ට දකුණ බලා සුබයි. රෙහෙණ නැකතයි. ඌර්ධව මුඛ නැකතකි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් රෝපණය කරන ලද්දේ රෙහෙණ නැකතින් බව පැවසේ. රුක් රෝපණයට විශිෂ්ට නැකැතකි. පොල් පැළ රෝපණයටපෙබරවාරි 07, සිකුරාදා, උදේ 7.33 ට...
2025-02-06 18:30:00
පෙබරවාරි මස 10 වැනි සඳුදා දින පෙ.ව. 07.18 ට දකුණු දිශාව බලා කුඩා දරුවන්ගේ ඉඳුල් කටගෑමට සුබයි.මෙදින පුනාවස නැකත පවතින බැවින් පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපටුප, අස්විද, මා, මුල,කැති,උත්‍රපල උත්‍රසල යන නැකැත්වලින් උපන් දරුවන්ට...
2025-01-30 18:30:00
බතල, ඉන්නල, හිඟුරල වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.33ට දකුණ බලා සුබයි. සියාවස නැකැතට සෞම්‍ය යෝගයයි. අධෝමුඛ නැකතකි. පුරතියවකට ගජකරණයයි. කුවේර දේව බලයෙන් විශාල අල ලැබේ. කහ ඉඟුරු වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.34 ට දකුණ බලා සුබයි....
2025-01-30 18:30:00
2025 වර්ෂයේ පළමු විද්‍යාරම්භය හෙවත් අකුරු කියවීමේ නැකතක් පෙබරවාරි මස 07 වැනි කිවි දින පෙ.ව. 09.18ට දකුණු දිශාව බලා ශුභව පවතී. එදිනට විශේෂ ග්‍රහ පිහිටීම් කිහිපයක්ම යෙදී ඇත. අධ්‍යාපන කටයුතු, කලා කටයුතු වැනි ශාස්ත්‍රීය කටයුතු ආරම්භ කිරීමට...
2025-01-23 18:30:00
2025 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10.02ට උතුරු දිශාව බලා සුබයි. 
2025-01-23 18:30:00
 මිරිස්, මාළු මිරිස් වගාවටජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.35ට උතුර බලා සුබයි. 11 වැන්නේ සඳුය. ගජ කේෂරී යෝගයයි. ලග්න භාවයේ බුධ ගමන් කිරීම මගින් පන් දහසක් දෝෂ භංග වේ. බඩ ඉරිඟු වගාවටජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.55 ට උතුර බලා සුබයි. අව...