චර්ම රෝග

2020-12-24 18:30:00
පසුගිය සතියෙන් ඉතිරි...දද, කුෂ්ට පණු කැවිලි සඳහා – ගංසූරිය මුලෙහි පොතු වෙනිවැල්ගැට අඹරා ගානු. දද කුෂ්ට ගෝමරවලට – කොහොඹ කොළ ,අමුකහ, කොකුම් පොතු, කොටා අව්වේ වියළා ඇගේ ගානු. ඇඟ වර්ණවත් වේ.දද හා පණු කැවිලිවලට – ඇත්තෝර කොළ, දෙහි ඇට මද, සුදුලූණු...