සුබ වේලාවන්

2020-10-08 18:30:00
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 11 වන ඉරිදා දිනයෙදී යෙදී ඇත. ඔක්තෝබර් 12 වන සඳුදා හා 11 වන ඉරු...