මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන් මාලවී නම් පංච මහා පුරුෂ යෝගය ද, ජුනි මස 01 වැනි දින සවස් යාමයෙහි කුජ තම මූල ත්‍රිකෝණ රාශිය වූ මේෂ රාශියට පැමිණ රුචක යෝගයද, ජුනි මස 14 සිකුරාදා රාත්‍රි කාලයේ බුධ මිථුන රාශියට පැමිණ භද්‍රා යෝගය ද යෙදේ.මාලවී යෝගය මේ මස 19 වැනිදා සිට ජුනි 12 වැනි දින සවස් යාමය වනතුරු පවතින අතර එය වෘෂභ, සිංහ,...
වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday