ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි යෝග බලය මෙන්ම රවි, බුධ, ශුක්‍ර, යෝග බලය, රවි ශුක්‍ර, බුධ ශුක්‍ර යෝග බලය සහ ශනි දීප්ත යෝග බලයෙන් බොහෝ සිතුම් පැතුම් ඉටු වන කාල පරාසයක් උදා වෙයි.කුම්භ වෘෂභ සිංහ , වෘශ්චික ලග්නවලට පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගබලය ද සත්කළත්‍ර යෝග බලය වෘශ්චික, සිංහ, මේෂ, ධනු, කුම්භ, මීන ලග්නවලට ද උදා වීමෙන් එම...
වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday