ජ්‍යෙතිෂ්‍ය පාඩම

2024-04-25 18:30:00
 ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය, ව්‍යාපාර, රැකියා, සෞඛ්‍යය, අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ සාර්ථකත්වයට බලපාන එම සාධක නිවැරැදි මගක හසුරුවා ගැනීම සිදු කළ යුතුය. එසේ ක්‍රියා කිරීමට නම් එම...
2024-04-25 18:30:00
අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා පිළිබඳ යම් යම් අදහස් ජනයා අතර පැතිරවීමට කාලය යොදවන අන්‍ය අයගෙන් වෙන්වී තමාගේම ලෝකය තුළ...
2024-04-18 18:30:00
 හස්ත රේඛා ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමිවේ. එනම් පුද්ගලයෙකුගේ බුද්ධි මහිමය,ශරිර ශක්තිය,සංවිධාන ශක්තිය, මානසික ක්‍රියාකාරිත්වය,සහජ දක්ෂතා, යටි සිත, ආකල්ප ආදි කරුණු පිළිබඳ පූර්ණ අවබෝධයක් අත්ලේ මණ්ඩල පරික්ෂා...
2024-04-18 18:30:00
පුෂ නැකතින් උපන්නේ නම් කුඩා අවධියේ සිටම ඉගෙනීමට දක්ෂ අයෙක් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජයේ ඉහළ තනතුරු දරයි. උපදේශකයන්, විද්‍යාඥයන්, තාරකා විද්‍යාව වැනි අංශයන්ට ද දක්ෂ වේ. ගුවන් නියමුවන් ද මේ නැකතින් සිටී. අන්‍යයන්ගේ සිත් කියැවීමේ අති දක්ෂතාව...
2024-04-18 18:30:00
දියණියගේ මල්වර උත්සවය සමරන දෙමාපියන්ට තම ඇයගේ මල්වර කේන්ද්‍රය නිවැරැදිව සාදා දීම ඡ්‍යොතීර්වේදී අප සැමගේ යුතුකමකි. මේ සඳහා මල්වර වීමට ආසන්න කාලය වන විට දියණිය නිතර පිරිසුදුව තැබිය යුතු අතර නෑවීම සහ ඇඟ සේදීම සිදු කරන වේලාව පිළිබඳව දළ මතකයක්...
2024-04-18 18:30:00
අද දිනයේ දී ද ප්‍රසිද්ධ උදාහරණයක් සහ පෞද්ගලික උදාහරණයක් ඇසුරින් ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවල ඇති කළ සුබ පල කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි.ප්‍රසිද්ධ උදාහරණ ඇසුරින් කේන්ද්‍ර සටහනක ප්‍රතිඵල විග්‍රහ කිරීම තුළින්, අදාළ...