ලග්න පලාපල

2024-03-14 18:30:00
 මේෂදරුවකු පිළිබඳ සතුටක් වෙනදාට වඩා උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.ගෘහ ජීවිතයනීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බව අඩු...
2024-03-07 18:30:00
 මේෂදියුණුවට අඩිතාලමක්උදාවූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපවුලේ පැවැති අසමඟිකම් මගහැරී යන සතියකි. නෑදෑ හිතවතුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුම් කරයි. පැවැති නොසන්සුන්කාරී බව...
2024-02-29 18:30:00
 මේෂසුළු සුළු ලාබ හිමි කරයිහදිසි තීරණයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 භාවස්ථානවල ගමන් කරයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. වෙනදාට වඩා පවුලේ වගකීම් තමා පිට පැවරීමට ඉඩ...
2024-02-22 18:30:00
 මේෂගනුදෙනුවක් සාර්ථකයිපවුලේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස්කරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවෙනදාට වඩා වෙහෙසීම් වැඩිකරන සතියකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක්...
2024-02-15 18:30:00
 මේෂඉදිරි සැලසුමකට වෙහෙසෙයිඅවිවේකී ලෙස සතිය උදා කරමින් පවතින අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු සතියකි. යන එන ගමන් ගැන ද සැලකිලිමත්වන්න....
2024-02-08 18:30:00
 මේෂයෝජනා ස්ථිරවීමක් ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයමෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. එමෙන්ම කරන කියන කටයුතුවලින් ප්‍...