අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්ෂේත්රවල වෙනස්කම් රැසක් චන්ද්‍ර ශුක්‍ර - රවි චන්ද්‍ර සහ කුජශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය රවි, කුජ, කුජ, ශුක්‍ර චතුර්කෝණ දෘෂ්ඨිය, රවි ශුක්‍ර, ගරු, ශනි සහ කුජශනි යෝගය අර්ධ කාල සර්ප යෝගය සෙනසුරු බුධ, ගුරු නැප්චූන්, ප්ලුටෝගෙන් පාපකර්තරීවීම මූලාශ්‍රය කර ගනිමින් උත්තරයනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි භාග නවම් මහේ පුර එකොළොස්වක තිථියලත් පෙබරවාරි 22 වෙනි සඳු දින අලුයම 04.36 ට වෘෂභ රාශිය මකර නවාංශකය රවි හිමි කැති නැකතෙහි දෙවැනි...
වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday