වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday
මෙම රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යා වේ හඳුන්වනු ලබන්නේ හයිඩ්‍රෝ සෙෆලස් ඩ්රඤපධජඥනඩචඪභඵ නමිනි. “හයිඩ්‍රෝ” යන්නෙන් ජලය නැතිනම් වතුර යන අර්ථයක් “සෙෆලස්” යන්නෙන් මොළය යන අර්ථයක් දැක්වෙනවා. ඒ කියන්නේ වචනයේ තේරුම මොළයේ වතුර යන්නයි....
රෝගය හඳුනා ගත් පසු පමා නොවී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්
මුත්‍රා මාර්ගය ආශි‍්‍රතව ඇති වන ගල් මූත්‍ර අශ්මරී මෙන්ම ශුක්‍රාශ්මරී ලෙස වෙන් කෙරුණ ද මේ දෙකම රෝගියාට එකම ආකාරයට වේදනාව ගෙනදේ....
දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවීම සතුටට කරුණක් බවත්, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරව ගෙනයාමේ කාලය එළඹී ඇති බවත් එහි ප්රගමනය වෙනුවෙන් කටයුතු කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා...
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය සැමරීමට මෙම ලිපිය ඉදිරිපත් කරමි. එතුමා 1889 සැප්තැම්බර් මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ...
ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු ලැබුවේ ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර...
විෂය මාලාව
සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය.
ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්‍රියා විඥානය
රෝග විඥානය
ද්‍රව්‍යගුණ...
සාර කෑමද සමාචාරද දේය අපහට
දේහ ශක්තිය
ජාත දේසෙට මාතෘ ප්‍රේමය උපදවයි
...
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවට ද, අනුකූල වන අන්දමේ සද්කාර්යයක් ලෙස රට තුළ...
කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා විහාරයට පූජා කරන ලදී.
තලාතුඔය විශ්වසාම පදනමේ සභාපති ර.මු.සරත් රන්වල මහතා ඇතුළු සාමාජිකයින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329