වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
දේශීය වෛද්‍ය ක්‍රමය
දෙසැම්බර් 27, 2019
දේශීය චිකිත්සාවේදි රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනුයේ තමා අවට පරිසරයේ වැවෙන ගහ කොළ, මල් පොතු ආදියයි. එදා ගැමියන් තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන එළවළු , පලතුරු, මෙන්ම ලෙඩ දුකේදී අවශ්‍ය විය හැකි ඔසු වර්ග වවා ගැනීමට පුරුදුව සිටියහ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මැණික් කටුව ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම වර්ග කිහිපයක් පවතී. එයින් මැණික් කටුවට ඉහළින් පවතින අරාස්ථිය(Radius) ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම්...
2024-02-01 18:30:00
නිතරම බර වැඩවල නිරත වන පුද්ගලයන් අතරේ බහුලව දක්නට ඇති තත්ත්වයක් ලෙස ගල්තැලුම් හැඳීන්විය හැකිය. ඇවිදින විට වේදනාව ඇතිවන, සම මතුපිට පෘෂ්ඨය ඝනවීමක්...
2024-01-18 18:30:00
අධික රුධිර පීඩනය නැතහොත් ප්‍රෙෂර් එක අද සමාජයේ බොහෝ දෙනකුට පවතින රෝගී තත්ත්වයක්. ජන ගහනයෙන් සියයට විස්සකට අධික සංඛ්‍යාවක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව...
2024-01-18 18:30:00
සෙම් රෝගියකු කතා කරන විට යම් දෝංකාර ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි ඝනකම වැඩි වීම ආහාර නොදිර වීම, ඉදිමීම, නින්ද අධික වීම, ශරීරාංගවල වේදනාව, ශරීයේ...
2024-01-11 18:30:00
වයසට යෑමත් සමඟ සම රැලි වැටීම ස්වාභාවික සංසිද්ධියක් වුවත් සුන්දර රූපයක් හිමි අයකුට කාලයත් එක්ක සම රැලි වැටෙනවිට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීම නිසාම නොව...
2024-01-11 18:30:00
අද අපේ රටේත් ලෙඩ රෝග ඉස්සරටත් වඩා වැඩිවෙලා. අලුත් අලුත් රෝගාබාධ පැතිරෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. රට පුරා බෙහෙත් හිඟයකුත් මේ අතරෙ තියෙන බව...
2024-01-04 18:30:00
නිරන්තරයෙන්ම කැස්සද හටගන්නා ඇදුම රෝගය මහත් වේදනාකාරී හා දුකක් ගෙන දෙන රෝගයකි. දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී උත්සන්න වන ඇදුම රෝගය නිසා නින්දෙන්...
2023-12-28 18:30:00
හෙළ වෛද්‍ය ක්‍රමය විශිෂ්ට දර්ශනයකි. පුස්කොළ පොත් මත ලිය වී තිබෙන්නක් වේ. ඉන් ලක්ෂයකට අධි ප්‍රමාණයක් බටහිර ආක්‍රමණිකයන් සතුය. හෙළ වෛද්‍ය දැක්ම ප්...
2023-12-28 18:30:00
ඉස්ම ගැනුම තිප්බොටු පල මැඬගෙන අසවිද පලමක් කුඩු එහි යොදමින රැස් කර මෙම මීතෙල් සමඟින රශ්මි යෙනුත් රිවිහෙල පිස අරගෙන ඉසේ මෙතෙල ගල්වා දසක්...
2023-12-21 18:30:00
දෙපාවල ඇතිවන නහර ගැටගැසීම සුලභ තත්වයක් වන අතර මැදිවියත් සමඟ මේ තත්ත්වය බොහෝවිට ඇතිවේ. කෙසේ වුවත් නහර ගැට ගැසීම පිළිබඳව සැලකිලිමත් නොවුවහොත්...
2023-12-21 18:30:00
අක්මාව අප ශරීරයේ උදර කුහරයේ දකුණුපස පිහිටි ඉතා මෘදු අවයවයකි. කුඩා දරුවන්ගේ සහ සිහින් සිරුරු ඇති වැඩිහිටියන්ගේ අක්මාව වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරයකුට...
2023-12-21 18:30:00
නීරෝගිභාවයට මූලික හේතුවක් වන්නේ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමයි. එවැනි පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීම කෙසේ වෙතත් වර්තමාන ආහාර රටාව අප රෝගීන් බවට...
2023-12-14 18:30:00
HIV ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමත් සමඟ HIV ආසාදනයෙන් පෙළෙන්නන් සමාජයේ කොන්වීමට ලක්විය. HIV ආසාදිතයන්ට කිසිදු වෙනසකින් කොන්...
2023-12-07 18:30:00
බණ්ඩාරගම නිලූකා පතිරණ මිය ප්රශ්නයමගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙසේද? ඔහු උසස් පෙළට තෝරා ගත යුත්තේ කවර විෂයයන් ද, මේ දිනවල ඔහුට අපල...
2023-11-30 18:30:00
අපේ රට ඉපැරැණි වෛද්‍ය උරුමයක් පැවති රටක් බවට වාදයක් නැත. භාරතයේ පවා හමු නොවන පුරාතන රෝහල්වල නටබුන් අපේ රටේ බොහෝ තැන්වලින් මතුවීම මේ සඳහා වූ සුවිශේෂ...
2023-11-30 18:30:00
මුඛය යනු සෞඛ්‍යයේ කැඩපතයි. පිරිසක් ඉදිරියේ කතා කරන විටදී මුඛය වසාගෙන කතා කිරීම සමහරුන්ගේ සිරිතයි. එයට හේතුව ඔවුන් තමාගේ කටේ දුගඳ අන් අයට නොදැනීම සඳහා...
2023-11-23 18:30:00