Editor's Choice

2020-03-12 18:30:00
2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට ගුරුගෙන් ලැබෙන පරාර්ථකාමී අදහස් වැනි හොඳ දේවල් අඩුවේ. නමුත් මෙවර කුජ මැයි 4 දක්වා මකර රාශියේම...