ආචාර්ය පණ්ඩිත වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල් රාජ්‍ය සම්මාන ලාභී හිටපු විදුහල්පති ගොරකපිටිය පිළියන්දල

2021-01-21 18:30:00
ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ වෙති. ඒ අතර පොළොං විෂ ප්‍රධාන තැනක් ගනියි. ඉන් තිත් පොළඟා මාරාන්තික දෂ්ටයන්ගෙන් යුක්තය. මහා වනාන්තර වල මෙන්ම ළඳු කැළෑවලද වෙසෙති. මේ සර්පයාගේ දෂ්ට කිරීම්වලට බොහෝ ගැමියන් ගොදුරු වේ. සර්ප විෂෙන් 50% කට වැඩි...