ආචාරිණී ආයුර්වේද වෛද්‍ය /සාම විනිසුරු කාන්ති මදුරප්පෙරුම

2020-07-02 18:30:00
මුළු ලෝකයම අකර්මන්‍ය කරමින් ජීවිත ලක්ෂ ගණනින් බිලිගනිමින් වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙතෙක් කථා බහට ලක් වූ වයිරසයක් වේ නම් එය ඛ්ධමඪඤ -19 හෙවත් නව කොරෝනා වයිරසය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට...