කෝනාර එම්. ගුණපාල බංගදෙණිය සමූහ.

2020-08-13 18:30:00
ශ්‍රී ලංකාවේ ඉතා පැරණි වූත් අති පාරිශුද්ධවූත් සිද්ධස්ථානයක් වන හලාවත මුන්නේශ්වරම දේවාලය බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වාසී සියලු ජනයාගේ ගෞරවයටත්, සම්මානයටත් පාත්‍ර වූවකි. මෙම දේවාලය ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඉදි වූවකි. මුන්නේශ්වර යනු...