ගීතානි රාජපක්ෂ

2020-09-24 18:30:00
විෂවීම - මී විෂට - ඇසළ මුල්, නිල් කටරොලු මුල්, තල මුල් කෂාය ගිතෙල් මී පැණි සමඟ දෙන්න. මුදු කරවැල් විෂට - ඇසළ දළු කොටා දොඩම් ඇඹුලින් තම්බා සුණු සාලේ බත් මැදට තබා කෑමට දෙන්න. මෙය විෂ නසනසන අතර මෘදු විරේකයක්ද වෙයි. පත්තෑ විෂට -...