- චම්පිකා අඹුවන්ගල

2020-08-20 18:30:00
(අගෝස්තු 21 දා සිට 27 දක්වා)ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, ඕනෑම සුබ කාර්යයක් ආරම්භයට සුබදායකයි.21 ශු - උදේ් 08.36 සිට උදේ 08.46 දක්වා 22 ශ - සවස 04.52 සිට සවස...