වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ඡ්‍යොතිෂ විද්‍යා විශාරද
2020-08-13 18:30:00
තමන් සිතන පතන සම්පත් ලබාගැනීමට පෘතජන සියල්ලෝ කැමැතිවෙති. එහෙත් එවැනි වරමක් ලබාගන්නේ කෙසේදැයි යන්න සැමට ප්‍රශ්නයකි. සිතූ පැතූ සම්පත් ලබාදීමට හේතු වන වස්තූන් පිළිබඳව කවි සමයේ බොහෝ තැන්වල සඳහන්ව ඇත. සිතුමිණ, කල්පවෘක්ෂය, භද්‍රඝටය, සුරභිධේනුව...