ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී විශ්‍රාමික විදුහල්පති එම්.ජී.යූ. රාජපක්ෂ

2020-10-29 18:30:00
2020 නොවැම්බර් මස 17 වෙනි දින 01.03 පැයට ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු තම ස්වක්ෂේත්‍රය වූ තුලාවට පැමිණේ. එතැන් සිට දෙසැම්බර් 11 වෙනි දින 05.17 පැය දක්වා එහි ගත කරන සිකුරු මුල අංශක 15 තුළ (නොවැම්බර් මස 29 වෙනි දින දක්වා) මූල ත්‍රිකෝණවද අග අංශක...