ජේ. ශීලා වික්‍රමරත්න

2020-08-06 18:30:00
පැරැණි කවියන් ස්ත්‍රීන්ගේ මුහුණ හඳට උපමා කර ඇත. එහෙත් ඇත්තටම ගැහැනියකට හඳමෙන් රවුම් මුහුණක් ඇතැදියි කිව නොහැකි ය. කෙසේ වුවද සාමාන්‍යයෙන් බලන විට මුහුණ වටකුරු බව සත්‍යය. විශේෂයෙන් පැරණි කවියන් එයා සඳමෙන් යයි පැවසුවේ යම්කිසි හරවත් අර්ථයක්...