තිස්ස

2024-03-21 18:30:00
එය 1965 වසරේ ග්‍රීෂ්ම සෘතුවයි. පීටර් නියර්මන් ඔහුගේ බිරිඳ වන අයිරින් සහ සිය කුඩා පුතුද සමඟින් තම කුඩා යොට් යාත්‍රාවට ගොඩවූයේ නුදුරින් පිහිටි දර්ශනීය කළපුවේ සතියක නිවාඩුවක් ගත කිරීමේ අදහසිනි. ඇය ඒ වන විට සිය දෙවැනි දරු ප්‍රසූතියට සුදානම්...