නිශාන්ත විජේසේන

2020-08-13 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව අනුව බන්ධුස්ථානය ගෘහස්ථානය මාතෘස්ථානය සුබස්ථානය ආදී නම්වලින් හඳුන්වන කේන්ද්‍රයේ සිව්වැනි භාවයෙන් මේ පිළිබඳව දැනගත හැකි ය. එනම් දෙමාපියන්ගෙන් ලැබෙන දේපල යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් නිශ්චල දේපල නිධන් වැනි දේ මව සහ මවගේ...