ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී – රත්නපුර නාරද ඩී. ලියනආරාච්චි

2024-04-04 18:30:00
නව තාක්ෂණික දියුණුවඅපනයන වර්ධනයව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට වාසි එළැඹෙන අපේ‍්‍රල් 03 සිකුරු සමඟ නැප්චූන් ද අප්‍රේල් 11 ගුරු දින කුජ සමඟ ශනි ද යුද වදින අතර ශනි සහ සිකුරු පරාජිත වෙයි. මේ අනුව අඟහරු සහ නැප්චූන් විජයග්‍රහණය කරනු ලබයි...