පියසිරි අමිල සිත් යාපා

2021-01-14 18:30:00
චර්මාබාධඅළුහම්ශුද්ධ ගෙන්දගම්, වියත් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්, කැවිලි, බිබිළි, ඇදිය නැසේ.කඩුවේගන්කිතුල් හකුරු, මිදුණු කිරි, ඉඳුනු පූවාලු ගෙඩි එක පමණට ගෙන එකට අඹරා ගානු.දද, අලු ගෝමරඅළු කෙසෙල් පතුරු පුලුස්සා තල...