පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි

2023-10-12 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ වෙදැදුරු අභිමන් ප්‍රණාම උළෙලේ දී පාත හේවාහැට තලාතුඔය අංකෙලිපිටිය ඉහළවතගම පදිංචි කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය එච්....