මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-08-27 18:30:00
මහියංගණ ඇසළ මහා පෙරහර මහියංගණ ථූපය කේන්ද්‍ර කොට ගෙන රජමහා විහාරයේ පෙරහරත් එම ථූපයේ නිර්මාතෘ ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරත් එක්ව සංස්කෘතික ඓතිහාසික වටිනාකමකින් යුතුව පැවැත්වේ. මහියංගණ ඓතිහාසික රජමහා විහාරය සහ...