රුවන් එච්. අත්තනායක දුටුගැමුණු මාවත මොණරාගල

2020-08-20 18:30:00
ග්‍රහ මඬුල්ලේ පෘථීවියට ඉතාමත් සමානකම් දක්වන කුජ හෙවත් අඟහරුට දවසක් ගතවීමට පෘථිවිය මෙන් ම පැය විසි හතරක් ගතවෙයි. ජන්මීය බලපෑම ගත් විට සහෝදර පාර්ශ්වය නියෝජනය කරන අතර කුජ විසින් එඩිතර බව, ධෛර්ය, ශක්තිය, ඉවසීම, ඉදිරිපත්වීම, ජයග්‍රහණයට ඇති...