ශාන්ති කර්ම ගුප්ත විද්‍යා එස්.ටී.එස්. ද සිල්වා

2024-02-29 18:30:00
 තදබල හිසරදයට අරූද කොළ, ඔලිඳ කොළ, දෙහි ඇඹුලෙන් අඹරා නළල වටේ ගාන්න. පීනසට අරළු, සිරිතේක්කු, සිවිය මුල් කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ සවස බොන්න. තුනටියේ වේදනාවට නිකමුල්, තෙල් එඬරු මුල්, කටු...