සටහන් හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

2020-11-19 18:30:00
මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ ලෙස සකසා ගනිමින් ඉහත ලෙස අපගේ ආහාර රටාවන් හා චර්යා රටාවන් සකසා ගැනීමෙන් දිගින් දිගට අපට...