වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
සටහන. මාධ්‍යවේදී බී. ඇල් ප්‍රේමරත්න
2023-11-16 18:30:00
සෙම් වා පිත් යන ත්‍රිදෝෂයන්ගේ පාලනය යටතේ රුධිරයේ අනුග්‍රහයෙන් ශරීරය පවත්වාගෙන යයි. සෙම්, වා, පිත් යන තිදෙනාම මොනම වෙනස්වීමක් හෝ විකෘතියක් හෝ නොමැතිව සමව සිටිනතාක් නීරෝගිව සිටිය හැකිය. එහෙත් එක් වෙනස් වීමක් හෝ සිදු වුවහොත් රෝගී තත්ත්වයකට...