සටහන රඹුක්කන කීර්ති එස්.කුමාර

2020-11-19 18:30:00
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තාවීම විශේෂ තත්ත්වයකි.අපේ රටේ...