‘මධුර ශ්‍රී ජීවානි’ ආයුර්වේද සහ ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිණී ආයු වෛද්‍ය සාමවිනිසුරු කාන්ති මදුරප්පෙරුම

2020-09-10 18:30:00
බටහිර වෛද්‍ය කර්මයේදී මෙම රෝගී තත්ත්වයට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කෙරේ. නමුත් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළින් ශල්‍යකර්ම වලට නොගොස් කල්ක, කෂාය, තෙල්, පත්තු. ගුලි යනාදිය භාවිත කර රෝග ශාන්තිය උදා කර ගැනීමට හැකියාව පවතී. අද සමාජයේ බොහොමයක්...