ඇස් වෙහෙසවා බැලීම

2020-10-01 18:30:00
මනුෂ්‍යයාට පමණක් නොව බලු, බළල් , ගව ආදි තිරිසන් ගත සතුන්ට පවා ඇස් රෝග සෑදී දුක් විඳින ආකාරය අපට දැකගන්නට ඇත. පෙර කරන ලද අකුසල කර්මය එයට හේතු වන්නට පුළුවන් බව විශ්වාස කළ හැකිය. මනුෂ්‍යයාට සෑදෙන නේත්‍රා රෝග 76 ක් බව සුශ්‍රැත සංහිතාවේ සඳහන්...