දීපවාලී

2020-11-12 18:30:00
දීපවාලී දිනය සූදු ක්‍රීඩා කරන්නන්ගේ විශේෂ දිනයක් ලෙසටද සළකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයංබිකාවූ උමාදේවිය සමඟ සූදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව පරාදවීමෙන් පරාජිත බවට පත් වී ඇත. ඒ දුකින් ගංගානම් ගගේ සූදු වැලි තලාවක ඉඳ ඉතා දුක් මුසු...