නමක්

2020-10-22 18:30:00
පුරාතනයේ සිටම ‘නම්’ තැබීම මංගල්‍යයක්ම විය. ප්‍රථමයෙන්ම දරුවාගේ උපන් වේලාව ඡ්‍යොතිර්වේදියකු හට ලබා දුන් පසු ඡ්‍යොතිර්වේදියා විසින් බිලිඳා උපන් දිනය, දවස හා වේලාවට අනුව නැකත, ලග්නය ආදිය පරික්ෂා කොට සුබ අකුරු ලබා දෙයි.ලග්න දොළහට අනුවත් සතියේ...