සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්

අප්‍රේල් 19, 2024

 

ගුප්ත විද්‍යා වෛද්‍යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්‍යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.