වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
දියවැඩියාව අප රටේ බොහෝ දෙනාට වැලඳෙන රෝග විශේෂයකි. මෙලෙස මෙකී රෝගය බාල,තරුණ, මහලු සෑම වයස් කාණ්ඩයන් අතර ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තුන්වේලට පිෂ්ටය අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීමයි. ඒ හේතු කොටගෙන...
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර,...
හතිය හෙවත් ඇදුම රෝගය ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ...
ආයුර්වේදයට අනුව මෙය ත්‍රිදෝෂ තත්වයන් හා ප්‍රකෘති තත්ත්වයන් අනුව සලකා බලා ප්‍රතිකාර කරීමට තීරණ ගැනීම වෛද්‍යවරුන් සතු වේ. බොහෝ විට මේ සඳහා ද කොරෝනා ප්‍රතිකාරයේ දී මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වෛරසයට...
අතීතයට වඩා වර්තමාන සමාජයේ කොන්දේ ආබාධවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ශරීරයේ පේෂි අස්ථී ශක්තිමත් කෙරෙන කය වෙහෙසවන රැකියාවලට වඩා කය නොවෙහෙසන රැකියාවල නිරතවීමක්, එසේ කය...
බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය.
තදින් උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ...
ඔබ ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද? නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද? සමහර උදවියට තිබෙන්නේ බළල් දෑසක් බඳුවැ. නිතර නිතර කබ, කඳුළු ගලන දෑස් වේ නම් ඒ රෝගී ඇස්ය....
සිරුරේ වර්ධනයට හා ශක්තියට විවිධ සංඝටක අවශ්‍ය වේ. ඒවා සිරුරට ලැබෙන්නේ අප ගන්නා ආහාරවලිනි. එම නිසා සිරුරේ නීරෝගිතාවය උදෙසා සිරුරට ශක්තිය ගෙන දෙන ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.
...
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරව දක්වා ඇත. මෙම වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝග හටගනී.
...
ආයුර්වේද දර්ශනයට අනුව පඨවි, අපෝ, තේජස්, වායු සහ ආකාශ යන පංචමහා භූතයන්ගෙන්ද, මධුර, අම්ල, ලවණ, කටුක, තික්ත, කෂාය යන රසයන්ගෙන්ද යුක්ත එලෙසම ශරීර වර්ධනය සහ නීරෝගීතාවය සඳහාද උපකාරී වන ශාක හෝ සත්ව ද්‍රව්‍යයන් ගෙන් නිර්මාණය වූ දෙය ආහාරය ලෙස හැදින්විය...
වයසට යෑමත් සමඟ බෙහෙවින් වැඩිහිටියන් ගොදුරු වන බෝ නොවන රෝග නිසා ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන් ද මහත් පීඩාවට පත්වේ. සමහර වැඩිහිටියන්ගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් ඔවුන් බෝ නොවන රෝගාබාධවලට ලක්වන බව නිතර නිතර අසන්නට ලැබෙන කරුණුය.
වයසට...
කැෆේන් හා කෝලා පාන,චොක්ලට් බහුල භාවිතය දිනකට අඩු ජල ප්‍රමාණයක් භාවිතය එළවළු හා මැල්ලුම් ආහාර අවම ලෙස භුක්ති වි¼දීම වැනි තත්ත්වයන් අර්ශස් රෝගයට බලපාන අයහපත් ජීවන තත්ත්වයන් වේ.
අර්ශස් හටගැනීම ජීවිතයේ මුල් අවධියේ දී...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329