වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
සිංහල බෞද්ධයෝ අතීතයේ සිටම පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සිදු කරනු ලබන පුදබිමක් ලෙස කතරගම පුදබිම හැඳීන්විය හැකිය. බුදුන්වහන්සේ තෙවන වතාවට ලක්දිවට වඬින්නේ රුහුණු කතරගම පුදබිමටය. ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන...
දෙවියන්ට පුද පුජා තබන විට දී අනිවාර්යනේම තැබිය යුතු ද්‍රව්‍ය අතර අත්‍යවශ්‍ය දෙයක් වන්නේ, පොල් ගෙඩියකි.
ගණ දෙවියන් මුල් කරගෙන පොල් ගෙඩියක් පූජාවට තබන බව දේවාල හා කෝවිල්වල සිටින පුජකවරු හා කපුමහත්වරු පවසති.
දේවාලයට තබන...
සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත හැකි විය. බෞද්ධ සම්ප්‍රදායට අනුව පිං පැමිණවීමක් හෝ සෙත් පැමිණවිමක් සඳහා දෑත් එක්කර වැඳීම,ගෞරව...
“නිය පොත්තෙන් කඩන්න තිබුණ වැඩේ පොරවෙන් කපන්න බලා ඉන්න එපා.” යන කියමන අපේ ජන සමායේ බෙහෙවින් ප්‍රචලිත වූවක්. එහි නියපොත්ත සුළු දෙයකි. “ඒක මං නිය පොත්තෙන් උඩට ගන්නෙ නෑ” එතැන නියපොත්ත පහළමය. සුළු දෙයක්, පහළ දෙයක් ලෙස සලකන නියපොත්ත ඔබ ගැන...
චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්රයාමතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳීන්වේ. චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ පුර පසළොස්වක දිනයකදීය. ඒ අනුව මැයි 16 දින සිදු වන චන්ද්‍රග්...
අපේ රටේ පවත්නා ශාන්ති කර්ම රාශිය අතර දහඅට සන්නිය වැදගත් තැනක් ගනී. සන්නි යකුම නම් වූ මෙය පහතරට බලිතොවිල් අතර ප්‍රධාන තැනක් ගනී. සබරගමු පළාතේ ද සන්නියකුම වඩාත් දැකිය හැකි ය. මේ ඒ පිළිබඳ පැවත එන විශ්වාසයන් පිළිබඳ කතා පුවත වේ.
...
මෙරට බහුලව ඇතිවන හිසරදය හේතු රැසක් නිසා හටගනී. වාතය, පිත සහ සෙම යන තුන්දොස් වෙන් වෙන්ව හෝ තුනම එකතු වී කෝපවීම නිසාත්, රක්තජ (ලේ කෝපවීම නිසා) ක්‍රිමිජ (කුඩා ජීවීන් නිසාත්) හිසරදය හටගනී. තවද සූර්යයා වර්ත (ඉරුවාරදය) අනන්තවාත, අර්ධාවභෙදක සහ ශංඛක...
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියෙකි. සිංහල යාතිකාවල...
“හපොයි එයා ඇස් වහකාරයා
එයාට පේන්න මුකුත් කරන්න එපා”
ඇස් වහ, කටවහ, හෝවහ ගැන විශ්වාසයක් එදා මෙන්ම අදත් ජන සමාජයේ වන්නේ ය. “හපොයි එයා නම් ඇස්වහ කාරයා එයාට පේන්න මුකුත් කරන්න එපා”. එයාගෙ...
විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟම ලෝක ජනතාව දියුණුවේ දොරකඩටම ළං වී තිබේ. දේශ සීමාවන්ගෙන් වෙන් වූවත් රට රටවල් අතර ඇති අන්තර් සබඳතාවය ළං වී තිබේ. ගුවන් හා නාවික ගමනා ගමනය හේතුකොටගෙන පිටරට යෑමට අවකාශය ද ක්‍රම ක්‍රමයෙන් කඩිනම් වී ඇත. විශේෂයෙන් ම...
කාවඩි කී පමණින් අපේ සිහියට නැගෙන්නේ කඳ සුරිඳුන් උදෙසා කතරගම මහ දෙවොලේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය යි. ඒ සමඟම නිරන්තරයෙන් ඇසෙන “හරෝ හරා” රාවය බැතිමතුන් තුළ දෙවියන් පිළිබඳ ඇති භක්තිය තව තවත් තීව්ර කරයි. රුහුණු පුරයට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329