ලග්නය හා කාන්තාවරාශි චක්රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්රහයා ය. මාරකස්ථානය හා ත්රිකෝණස්ථානය අධිපතිවීම නිසා සිකුරු හා සඳු පාප ග්රහයන් වශයෙන් ද සෙනසුරු හා රවි සුබ ග්රහයන් වශයෙන්ද වෘෂභ ලග්න හිමියන්ට හඳුන්වා දී ඇති අතර සඳු ගුරු කුජ යන ග්රහයන් උසුලන තත්ත්වයද සැලකිල්ලට ගත යුතු ය. එම ග්රහයන් බලවත්ව සිටීමෙන් සියලු සැප සම්පත් ලැබීමට ද හැකිවනු ඇත.වෘෂභ ලග්නය හිමිව මකර, කුම්භ, මීන යන නවාංශකයකට...
වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday