වර්ෂ 2023 ක්වූ March 31 වැනිදා Friday
ධනු හා මීන ලග්න හිමියන්ට මිල මුදල් ලොතරැයි ජයග්‍රහණ
ව්‍යාපාර දියුණුව සෞභාග්‍යය උදාවන කාලයක්
මීන රාශි ගතව සිටි ගුරු හෙවත් බ්‍රහස්පති 2023 අප්‍රේල් මස 22 වැනිදා පූ.භා. 5.13 ට මේෂ රාශියට සම්ප්...
මීන රාශිය කටක නවාංශකය, පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01,02,03,04 රේවති 01,02,03,04 පාද ගුරු, ශනි, බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 පස්වරු 02.59 දක්වා උත්තරායනය වසන්ත ඍතුවෙහි මැදින් මහේ අටවක තිථිය මීන රවි 01 භාගය මාර්තු 15 බුධ දින පෙරවරු 06....
කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම් හඳහනේ ලියා තිබෙනවා. තරු – ග්‍රහලෝක ගැන හා ඒවායේ වෙනස්වීම්, විශ්වයේ පවතින තත්වයන් ඉන්...
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ජන කොටසක් ශ්වසන රෝගවලට ගොඳුරු විය. ඒ අනුව එලෙස ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ශ්වසන...
කුජගේ භෞම දෝෂය ඇත්තේ මේෂ ලග්නයට 2 වැන්නේ පමණයි. වෘෂභයට දෝෂ නැත. මිථුනයට 4 දී දෝෂ හට ගනී. කටකයට දෝෂ නැත. සිංහයට නැත. කන්‍යාවට නැත. තුලාවට 8 වැන්නේ ද වෘශ්චිකයට 8 වැන්නේ ද ධනුවට 7 වැන්නේ ද මකරයට දෝෂ නැත. කුම්භයට දෝෂ නැත. මීනයට 4 හා 7...
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හංස යෝග බලය
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝග බලය
ලග්න දොළොසටම ගජ කේෂරී යෝග බලය හා සත්කලත්‍ර යෝග බලය
වසරේ පළමු කෝණ මාසයේ ඇරැඹුමත් සමඟ මැදින් මස...
පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය සහ මාලවී යෝගය ද වෘෂභ- සිංහ- වෘශ්චික- කුම්භ රාශි 4ට සස යෝග බලයද රවි බුධ සහ සත්කලත්‍ර යෝග බලය ආශ්‍රිතව මෙම ග්‍රහ යුද්ධ සිදුවන්නේය.
ඒ අනුව මැදින් මහේ...
විදේශ ආධාර ලැබේ
කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා
හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ
සෞඛ්‍ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ
2023 මාර්තු මස 15 වෙනි දින උදෑසන 06.34ට...
පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය ද වෘෂභ සිංහ වෘශ්චික කුම්භ රාශි හතරට සස යෝග බලය ද රාශි දොළොසටම අඟහරු දීප්ත යෝගය ද රාහු කේතු අර්ධ කාල සර්ප යෝගය ද උදා කරමින් පහළොස්වැනි දා බුධ දා පස්වරු 05.57 ට බ්‍රාහ්මණ...
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනකුගේ ආකාරයෙන් දිස්වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.
මීන...
විශ්ව කේන්දරය හෙවත් ලෝක කේන්දරය මේෂය වූ විට එහි ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙයි. විශ්ව කේන්දරයේ අටවැන්නාධිපති වන්නේ ද කුජයි. ග්‍රහතරු අතරින් පෘතුවියට සමාන ගතිගුණ ඇති එකම තරුව කුජයි. ඡ්‍යෝතිෂයේ දී භූමිපුත්‍ර ලෙස හඳුන්වයි. කුජට පෞරුෂය...
ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත් තෙවන භාවය සහෝදරස්ථානය, වික්‍රමස්ථානය යන නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල් වැසියෝ, අන් අයගෙන් ලැබෙන සහයෝගය වික්‍රමය, ධෛර්යය හෙවත් සටන්කාමි බව, සුළු ගමන් බිමන්, පියාගේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329