සතියේ පඤ්චාංගය

නොවැම්බර් 10, 2023

ශකවර්ෂ 1945 ක් වූ තුලා රවි 24 භාග වප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 30 භාග ඉල් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි – තුලා

කුජ – තුලා ( 16 දා 10.48 වෘශ්චික)

බුධ – වෘශ්චික

ගුරු –මේෂ

ශුක්‍ර– කන්‍යා

ශනි – කුම්භ (නිවෘත)

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි – විසා

කුජ – විසා

බුධ – අනුර

ගුරු – බෙරණ

ශුක්‍ර – හත

ශනි –දෙනට

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

 

 

පෝය

 

නොවැම්බර් ඉරිදා සවස 02.42න් අමාවක ලබා 13 සඳුදා සවස 02.55න් ගෙවේ. 12 ඉරිදා සිල්.

 

චන්ද්‍ර චාරය

 

11 දා සවස 01.00 තුලා

13 දා රාත්‍රි 09.16 වෘශ්චික

16 දා අලුයම 03.01 ධනු

 

 

දිනූ තත්ත්වය

 

නොවැම්බර් 10 සිකුරාදා

තුලා රවි 24 භාග වප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 05.59 ඉර බැසීම 05.49 හත නැකත දවස පුරාම යෙදී පවතී. වප් අව දොළොස්වක තිථිය දහවල් 12.34න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය සවස 05.03න් ගෙවී පි‍්‍රති යෝගය ලබයි. තෛතිල කරණය දහවල් 12.34න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – දණ හිස

මරු – ගිනිකොන

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

නොවැම්බර් 11 සෙනසුරාදා

තුලා රවි 25 භාග වප් අව තෙළෙස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 හත නැකත රාත්‍රි 12.07න් ගෙවී සිත නැකත ලබයි. වප් අව තෙලෙස්වක තිථිය දහවල් 01.56න් ගෙවී වප් අව තුදුස්වක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය සවස 04.56න් ගෙවී ආයුෂ්මන් යෝගය ලබයි. ගරජ කරණය අලුයම 01.20න් ගෙවී වණිජ කරණය ලබා එය දහවල් 01.56න් ගෙවි විෂ්ටි කරණය උදාව පවති.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – කෙණ්ඩ

මරු – නැඟෙනහිර

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

 

නොවැම්බර් 12 ඉරිදා

තුලා රවි 26 භාග වප් අව තුදුස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 සිත නැකත අලුයම 01.46න් ගෙවී සා නැකත ලබයි. වප් අව තුදුස්වක තිථිය සවස 02.42න් ගෙවී වප් අව අමාවක තිථිය ලබයි. ආයුෂ්මන් යෝගය සවස 04.21න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. විෂ්ටි කරණය අලුයම 02.26න් ගෙවී ශකුණ කරණය ලබා එය දහවල් 02.42න් ගෙවී චතුෂ්පාද කරණය ලබා පවතී.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – පතුල

මරු – උතුර

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

 

නොවැම්බර් 13 සඳුදා

තුලා රවි 27 භාග වප් අව අමාවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 සා නැකත අලුයම 02.51න් ගෙවී විසා නැකත ලබයි. වප් අව අමාවක තිථිය දහවල් 02.55න් ගෙවී ඉල් පුර පෑලවිය තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය සවස 03.20න් ගෙවී ශෝභන යෝගය ලබයි. චතුෂ්පාද කරණය අලුයම 02.55න් ගෙවී නාග කරණය ලබා එය දහවල් 02.55න් ගෙවී කිංස්තුංග කරණය උදාව පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – මාපටැඟිලි

මරු – වයඹ

යෝගිනී – ඊසාන

සුබ දිසාව – නැඟෙනහිර

 

නොවැම්බර් 14 අඟහරුවාදා

තුලා රවි 28 භාග ඉල් පුර පෑලවිය ලත් කුජ දින ඉර උදාව 6.00 ඉර බැසීම 05.49 විසා නැකත අලුයම 03.23න් ගෙවී අනුර නැකත ලබයි. ඉල් පුර පෑලවිය තිථිය දහවල් 02.34න් ගෙවී ඉල් පුර දියවක තිථිය ලබයි. ශෝභන යෝගය දහවල් 01.54න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. කිංස්තුංග කරණය අලුයම 02.51න් ගෙවී බව කරණය ලබා එය දහවල් 02.34න් ගෙවී බාලව කරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – මාපටැඟිලි

මරු – බටහිර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

 

නොවැම්බර් 15 බදාදා

තුලා රවි 29 භාග ඉල් පුර දියවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.01 ඉර බැසීම 05.49 අනුර නැකත අලුයම 03.24න් ගෙවී දෙට නැකත ලබයි. ඉල් පුර දියවක තිථිය දහවල් 01.46 න් ගෙවී පුර තියවක තිථිය ලබයි. අතිගණ්ඩ යෝගය දහවල් 12.06න් ගෙවී සුකර්ම යෝගය ලබයි. බාලව කරණය අලුයම 02.15න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 01.46න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – පතුල

මරු – නිරිත

යෝගිනී – උතුර

සුබ දිසාව – දකුණ

 

නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා

තුලා රවි 30 භාග ඉල් පුර තියවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.01 ඉර බැසීම 05.49 දෙට නැකත අලුයම 03.01න් ගෙවී මුල නැකත ලබයි. ඉල් පුර තියවක තිථිය දහවල් 12.34න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. සුකර්ම යෝගය උදේ 09.59න් ගෙවී ධෘති යෝගය ලබයි. තෛතිල කරණය අලුයම 01.13න් ගෙවී ගරජ කරණය ලබා එය දහවල් 12.34න් ගෙවී වණිජ කරණය උදාවී එදින රාත්‍රි 11.51න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – දකුණ

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.