වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
අඟහරු හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙයි
ජූලි 16, 2021
සයුර, අහස, ගොඩබිම් අනතුරු
විවිධ වසංගත පැතිරීම්
අර්බුධ කුමන්ත්‍රණ නිර්මාණය වේ
අනාචාර, දුරාචාර කටයුතු වර්ධනය වීම
ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නවතාවයක්
සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවේ
දක්ෂිණායනය, වර්ෂා සෘතුවෙහි සිංහ රවි 04 භාග නිකිණි මසේ පුර දොළොස්වක තිථිය මේෂ රාශිය තුලා නවාංශකය බෙරණ 03 පාදය පාද කොට ජුලි 20 කිවිදින පෙරවරු 7.11 ට විශ්ව තාරකා මන්දාකිණිය ගිණියම් කරවමින් විශ්ව කේන්ද්‍රය හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙන්නේ ය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදාරාශිය මෙන්ම ශ්‍රී ලාංකේය ජනරජ ආත්මකාරක රවි හිමි සිංහයෙහි රවි ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව කුජ බුධ මිත්‍රශීලීව සිකුරු ග්‍රහයා නීච ක්ෂේත්‍රව දෙවැන්නවූ ධනස්ථානගතවද කේතු උච්චව සිව්වැන්න වූ ගරුක කර්මය විවරණය කෙරෙන ස්ථානගතව ද චන්ද්‍රයා සමව සෙනසුරු, වක්‍රව ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව රෝග සතුරු ස්ථානගතව ද බ්‍රහස්පති වක්‍රව නැප්චූන් සමව ධර්මද්වීපයෙහි ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද යුරේනස් වක්‍රව භාග්‍ය ස්ථානය වූ නව වැන්නේ ද උච්ච රාහු කර්මස්ථානය සහ ශ්‍රී ලාංකේය ජනරජය ආශි‍්‍රතව දසවැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය උඩුයටිකුරුවෙන කාලපරාසයකට දොරගුළු විවෘත කෙරෙයි. 01, 02, 06, 10, 11 යන ස්ථාන දුර්වල කෙරෙමින් විශ්ව මේෂ රාශි සටහන යුගකාලීනව සක්‍රීය වෙන්නේ ය.
අර්බුධ කැරලි ගැසීම්, සුනාමි, විලාප, සාගරය, ආකාශය, ගොඩබිම් මාර්ග අනතුරු විවිධ වසංගත, කුමන්ත්‍රණ, කැණහිලිකම් නිර්මාණය සමඟ අනාචාරය, දුරාචාරය වර්ධනය කෙරෙණ ග්‍රහ රිද්මයෙකි. ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නවතාවයක්, සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවීම, යම්කිසි වෘත්තියක් ඉලක්ක වෙන දේශීය කෘෂිකර්මාන්තයට මූලිකත්වයක් ලැබෙන සංශෝධන ක්‍රියාත්මක කරලීම, කඩිනමින් සිදුවිය යුත්තෙකි. දේශීය පොහොර නිෂ්පාදනය අතිශය වැදගත් වෙන්නෙකි. ගතානුගතික හෝ අක්‍රමික ක්‍රියාකාරකම් කාලානුරූපව දේශීය බවකින් මුවහත් කිරීමට ශ්‍රී ලාංකේය රාජ්‍යය මෙන්ම රටවැසියා වෙරවීරිය කළයුතු කෘෂිකර්මාන්ත විප්ලවයට සමාරම්භය අතිශය ප්‍රශ්සත වූවෙකි. චිරංජයතු
කොත්මලේ
විජිත ඩී ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්...
2023-09-21 18:30:00
රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05....
2023-09-14 18:30:00
ග්‍රහ අපල යක්ෂ, භූත, පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් හා ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ට පලඳවනු ලබන පංචායුධය මුතුන්...
2023-09-07 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිසිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය,...
2023-08-31 18:30:00
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය...
2023-08-24 18:30:00
ප්‍රවීණ ඡ්යොතිර්වේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට...
2023-08-17 18:30:00
මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත් ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් අගේස්තු...
2023-08-10 18:30:00
ධනවත් ගුණවත් දරු උපත් ලක්ෂ්මී යෝගය උදා වන්නන්ට ඉමිහිරි ජීවිතයක් කේදාර යෝග හිමියන්ට කෘෂි ක්ෂේත්රයේ වාසි සස යෝග හිමියන්ට...
2023-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-08-01 08:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා සුබ දිශාව - නැඟෙනහිර...
2023-07-30 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වාසුබ දිශාව - දකුණ මේෂනියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින්...
2023-07-28 17:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-27 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 01.50 - 03.24සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු...
2023-07-26 09:30:00