අහුන්ගල්ලේ දේ.සු.ද. සොයිසා

2023-02-23 18:30:00
 1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.  මීට වසර එකසිය තිස්...