වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
2020-11-05 18:30:00
කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයාට විශේෂ තැනක් හිමි වේ. ඵලාඵල කථනයේදීත්, නැකැත් සෑදීමේදීත් මෙම ග්‍රහයා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.22 වන දෙර්කාණාධිපතියා විශේෂයෙන් පෙන්වන්නේ ජන්මියාගේ මරණය හා ඔහුගේ විනාශයට හේතුවන කරුණු ය.එසේ කී...