ආචාර්ය පියසේන රතුවිතාන

2020-12-17 18:30:00
ඌර්ධව මුඛ නැකත් - ප්‍රාසාද, අභිෂේක, තොරණ බැඳීම, වැඩභාර ගැනීම ආදිය සඳහා සුදුසු නැකැත් ය. උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, පුෂ, රෙහෙණ, අද, සුවන, දෙනට, සියාවස යන නැකැත් ය.ඌර්ධව රාශි - වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශිඌරු - රාහුට අයත් අවතාරයයි...
2020-11-26 18:30:00
උත්පන්න දශා –පරාසර ඍෂිවරයා විසින් ඉදිරිපත් කළ 14 වැනි දශාවයි.උත්පාත – 1 ෂෂ්ට්‍යාංශකයේ 43 අශුභ. 2. ආනන්දාදී අටවිසි මහා යෝග අතරින් 16 යෝගයඋතුර – එනම් දිශාව / ව්ධපබඩමෙම දිශාවේ ඉරිදා මරු සිටින්නේයඋතුර බල රාශි– කටක , වෘශ්චික, මීන යන රාශීන්උත්‍...