ආයුර්වේද වෛද්‍යාචාරිනී දීපිකා උනන්තැන්න රඹුක්කන කීර්ති එස් කුමාර

2020-09-10 18:30:00
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයෙන් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් දීර්ඝ කාලීනව පවත්නා අධිරුධිර පීඩන තත්වය නිසා හදවත් රෝග, වකුගඩු ආබාධ වැනි සංකීර්ණ රෝගාබාධවලට ඔබ ලක්වීමට  ඇති ඉඩකඩ 99% කටත් වඩා...