වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ප්‍රභාත් සී.ඒ. ගමගේ (සා.වි.මු.දි)
2020-10-15 18:30:00
1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකාලීමට මී පැණිවලට...