ආයුර්වේද වෛද්‍ය විශේෂඥ ලක්ෂ්මී සේනාරත්න

2020-07-02 18:30:00
ආයුර්වේද මතානුව සිරුරේ මාංස පේශින්ගේ වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන හේතුව වාතකෝපතාවයයි. ‘සර්වාංගවාත’ රෝගයේදී වාත කෝපතාවය මුළු සිරුරටම බලපාන නිසා මාංෂ පේශින්ගේ ගැස්ම සමඟම අස්ථිවල බිඳින්නාක් වැනි වේදනාව හටගනී. ‘ගුදගතවාත’ රෝගයේදී පිට,...