ආර්. සනත් ලෙනෝරා

2020-08-06 18:30:00
අබ ආහාර රසවත් කර ගැනීමට ගන්නා කුළුබඩු විශේෂයක් මෙන්ම ඖෂධයකි. අබ තෙල් ආහාර පිසීමටද භාවිතා කරයි. මෙය වැඩියෙන්ම භාවිතා කරන්නේ දෙමළ ජාතිකයින් ය. මීට අමතරව හින්දු ජාතිකයින් ද බංගලදේශ ජාතිකයින් ද ප්‍රයෝජනයට ගනිති. අබ ශ්‍රී ලංකාවේ මෙන්ම...