උපදෙස් - වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය දේශපි‍්‍රය අභයවර්ධන සටහන - ජයන්ති කුරේ.

2020-10-08 18:30:00
ආහාර අනුභවයට පසු අතුරුපසයට ඇඹුල් රසැති පලතුරක් ගැනීම මත ආහාර දිරවීම පහසුවනවා සේම එය යකඩ වැනි පදාර්ථ ශරීරයට උරා ගැනීමටත් හේතු වෙයි. බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ ආහාරය වී ඇත. අප කවුරුත් හොඳින් දන්නා මධුමේහය (දියවැඩියාව) අධිරුධිර පීඩනය,...